Antonian Media Unit


 

 

ඇන්ටෝනියන් මාධ්‍ය ඒකකය මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රසිද්ධ සමාජයකි.

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ළමා දිනය, ගුරු දිනය, විද්‍යාලීය දිනය

ආදී සියලුම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ මෙම මහා අන්තෝනියන් මාධ්‍ය ඒකකය විසිනි.